තවත් විදෙස් බැංකු 2කින් ඩො. බි 7ක ණයක්; මත්පැන් හා දුම්වැටි අලෙවිය 30%ත් – 40%ත් අතර පහළට – මුදල් රාජ්‍ය අමාත්‍ය

තවත් විදෙස් බැංකු 2කින් ඩො. බි 7ක ණයක්; මත්පැන් හා දුම්වැටි අලෙවිය 30%ත් - 40%ත් අතර පහළට - මුදල් රාජ්‍ය අමාත්‍ය

තවත් විදෙස් බැංකු 2කින් ඩො. බි 7ක ණයක්; මත්පැන් හා දුම්වැටි අලෙවිය 30%ත් - 40%ත් අතර පහළට - මුදල් රාජ්‍ය අමාත්‍ය

තවත් විදෙස් බැංකු 2කින් මෙරටට ඩොලර් බිලියන 7ක ණය මුදලක් ලැබීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, ලෝක බැංකුවෙන් හා ආසියානු සංවර්ධන බැංකුවෙන් එලෙස ණය මුදල ලැබෙන බවයි.

ශ්‍රී ලංකාව නැවතත් ජාත්‍යන්තර ගනුදෙනුවලට විස්වාසවන්ත රටක් ලෙස මෙය ලොව අනෙක් ගනුදෙනුකරුවන්ට හොඳ මගපෙන්වීමක් බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.

මේ වනවිට නීත්‍යානුකල මත්පැන් හා දුම්වැටි අලෙවිය 30%ත් 40%ත් අතර ප්‍රමාණයකින් පහළ ගොස් ඇතැයිද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *