6වන වරටත් පින්ලන්තය ලෝකයේ සතුටින්ම සිටින රට බවට පත් වේ

6වන වරටත් පින්ලන්තය ලෝකයේ සතුටින්ම සිටින රට බවට පත් වේ

6වන වරටත් පින්ලන්තය ලෝකයේ සතුටින්ම සිටින රට බවට පත් වේ

ලෝකයේ සතුටින්ම සිටින රට ලෙස පිට පිටම 6වන වරටත් තේරී පත්වීමට පින්ලන්තය සමත්ව තිබෙනවා.

ලෝක සතුට පිළිබඳ නවතම වාර්තාවේ මේ බව සඳහන් කර තිබෙනවා. මේ සඳහා සලකා බලා ඇත්තේ 2020 සහ 2022 කාලසීමාවයි.

කොරෝනා වසංගතය සමයේ ධනාත්මක චින්තනය සහිතව සතුටින් සිටි පුරවැසියන් වැඩි ප්‍රමාණයක් පින්ලන්තයෙන් වාර්තා වනවා. රටවල් 150ට වැඩි සංඛ්‍යාවක් මේ සඳහා පාදක කරගෙන තිබුණා.

මෙම වාර්තාවට අනුව එහි පළමු රටවල් අතර කිසිදු ආසියා රටක් නොතිබීමද විශේෂත්වයක්.

එම ශ්‍රේණිගත කිරීම් අනුව දෙවන තැන ඩෙන්මාර්කයටත් තුන්වන තැන අයිස් ලන්තයටත් හිමිව තිබෙනවා.
ස්විස්ටර්ලන්තයට හිමිව ඇත්තේ 8වන ස්ථානයයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *