මේ වසරේ මුල්මාස දෙකේදී සුරාබදු ආදායම 12.2%කින් පහළට

මේ වසරේ මුල්මාස දෙකේදී සුරාබදු ආදායම 12.2%කින් පහළට

මේ වසරේ මුල්මාස දෙකේදී සුරාබදු ආදායම 12.2%කින් පහළට

මේ වසරේ මුල්මාස දෙකේදී මෙරට සුරා බදු ආදායම රුපියල් කෝටි 350න් පහත වැටී ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුවේ වාර්තා සඳහන් කරයි.

ඉකුත් 2022 වසරේ ජනවාරි සහ පෙරබරවාරි මාසවල සුරාබදු ආදායම රුපියල් කෝටි 2860ක් වූ අතර මේ වසරේ ජනවාරි සහ පෙබරවාරි මාසවල සුරාබදු ආදායම රුපියල් කෝටි 2510ක් බවද සුරාබදු දෙපාර්තමේන්තුව වාර්තා සඳහන් කරයි.

ඒ අනුව සුරාබදු ආදායම මේ වසරේදි සියයට 12.2කින් පහත වැටී ඇතැයි ද එම වාර්තාවල සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *