මීළඟ පොලිස්පතිවරයා කිසිදු චෝදනාවකට ලක් නොවූ ගෞරවනීය අයෙකු විය යුතුයි – ශ්‍රී ලංකා නීතිඥ සංගමය

ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්

ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්

මීළඟ පොලිස්පතිවරයා කිසිදු චෝදනාවකට ලක් නොවූ ගෞරවනීය අයෙකු විය යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය සඳහන් කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමු කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය මේ බව සඳහන් කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *