දේශීය පුවත් මීළඟ පොලිස්පතිවරයා කිසිදු චෝදනාවකට ලක් නොවූ ගෞරවනීය අයෙකු විය යුතුයි – ශ්රී ලංකා නීතිඥ සංගමය Editor3 March 19, 2023 0 ශ්රී ලංකා නීතිඥ සංගමයෙන් ජනපතිට ලියුමක් මීළඟ පොලිස්පතිවරයා කිසිදු චෝදනාවකට ලක් නොවූ ගෞරවනීය අයෙකු විය යුතු බව ශ්රී ලංකා නීතිඥ සංගමය සඳහන් කරයි. ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට ලිපියක් යොමු කරමින් ශ්රී ලංකා නීතිඥ සංගමය මේ බව සඳහන් කර තිබේ. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous පාසල් පෝෂණ වැඩසටහන සඳහා රුපියල් කෝටි 81ක්Next විදුලි සංදේශ නියාමන කොමිසමට ජංගම දුරකතන අස්ථානගත වීම් ගැන පැමිණිලි 134,451ක් More Stories දේශීය පුවත් රුපියල් 17,450,875ක මැණික් රැගෙන යන්න හැදූ දෙදෙනෙක් කටුනායකදී අත්අඩංගුවට Editor3 January 14, 2025 0 දේශීය පුවත් දිනකට විදෙස් ගමන් බලපත්ර 2,500ක් Editor3 January 14, 2025 0 දේශීය පුවත් ගංජා කිලෝ 35 ග්රෑම් 565ක කංසා සමග සැකකරුවෙකු අත්අඩංගුවට Editor3 January 14, 2025 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ