ලාදුරු රෝගීන් හඳුනා ගැනීමට නිවාස මට්ටමින් පුද්ගලයින් පරීක්ෂා කිරීම අරභයි

ලාදුරු රෝගීන් හඳුනා ගැනීමට නිවාස මට්ටමින් පුද්ගලයින් පරීක්ෂා කිරීම අරභයි

ලාදුරු රෝගීන් හඳුනා ගැනීමට නිවාස මට්ටමින් පුද්ගලයින් පරීක්ෂා කිරීම අරභයි

ලාදුරු රෝගීන් හඳුනා ගැනීම සඳහා නිවාස මට්ටමින් පුද්ගලයින් පරීක්ෂා කිරීම ආරම්භ කළ බව, ලාදුරු මර්දන ව්‍යාපාරය පවසයි.

එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා සඳහන් කළේ, එහි පළමු අදියර කොළඹ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක බවයි.
ඒ අනුව දිනක් තුළ කළ පරීක්ෂා කිරීම්වලදී පමණක් ලාදුරු රෝගීන් දෙදෙනෙකු සොයා ගත් බව ඔහු පැවසුවේය.

පසුගිය වසරේ මෙරටින් හඳුනාගෙන ඇති ලාදුරු රෝගීන් සංඛ්‍යාව 1400 කට අධිකයි. ඉන් 246 දෙනෙකු හඳුනා ගෙන ඇත්තේ, කොළඹ දිස්ත්‍රික්කයෙන්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *