ජනතා පරමාධිපත්‍ය ආරක්ෂා කිරීමේ අරමුණින් සර්ව පාක්ෂික සමුළුවක්

ජනතා පරමාධිපත්‍ය ආරක්ෂා කිරීමේ අරමුණින් සර්ව පාක්ෂික සමුළුවක්

ජනතා පරමාධිපත්‍ය ආරක්ෂා කිරීමේ අරමුණින් සර්ව පාක්ෂික සමුළුවක්

පළාත් පාලන මැතිවරණය කල් දැමීමට එරෙහිව සහ ජනතා පරමාධිපත්‍ය ආරක්ෂා කිරීමේ අරමුණින් සර්ව පාක්ෂික සමුළුවක් කැඳවීමට මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සැලසුම් කර ඇත.

මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ මෙහෙයුම් ප්‍රධානී, නීතිඥ ඩී. එම්. දිසානායක මහතා සඳහන් කළේ, පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නියෝජිතයින්, නිරීක්ෂණ සංවිධාන සහ සිවිල් සංවිධානවල සහභාගිත්වයෙන් ලබන 9 වැනිදා කොළඹදී එම සර්ව පාක්ෂික සමුළුව පැවැත්වෙන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *