වේගා මෝටර් රථය සඳහා මෙරට මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචියට අනුමැතිය

වේගා මෝටර් රථය සඳහා මෙරට මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචියට අනුමැතිය
ශ්‍රි ලංකාවේ නිෂ්පාදනයක් වන වේගා මෝටර් රථය සඳහා මෙරට මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචියට අනුමැතිය හිමිව තිබෙයි
ඒ අනුව මෙරට ලියාපදිංචි කල ප්‍රථම වේගා මෝටර් රථය සඳහා ලියාපදිංචි අංක තහඩුව වේගා මෝටර් රථය නිර්මාණය කල හර්ෂ සුබසිංහ මහතා වෙත මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා විසින් ලබා දීම සිදු කෙරිණි
මෙම අවස්ථාව සඳහා ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සහ අමාත්‍ය රමේෂ් පතිරණ මහතාද එක්විය.