උසස් පෙළ විභාගයේ ඇගයීම් කටයුතු වෙනුවෙන් පරීක්ෂකවරුන් කැඳවීම ඔන්ලයින් ක්‍රමයට

0
2026 උසස් පෙළ විභාගය කල්දැමීමේ අවශ්‍යතාවයක් නෑ – අධ්‍යාපන අමාත්‍යංශය

2026 උසස් පෙළ විභාගය කල්දැමීමේ අවශ්‍යතාවයක් නෑ – අධ්‍යාපන අමාත්‍යංශය

උසස් පෙළ විභාගයේ ඇගයීම් කටයුතු වෙනුවෙන් පරීක්ෂකවරුන් කැඳවීමට විභාග කොමසාරිස් ජනරාල්වරයා තීරණය කර තිබේ.

ඒ අනුව ලබන 08 වැනිදා සිට මෙම අයැදුම්පත් කැඳවීමට නියමිතය. මෙම ඇගයීම් පරීක්ෂකවරුන් සඳහා අයැදුම්පත් කැඳවීම ඔන්ලයින් ක්‍රමයට සිදු කිරීමටද තීරණය කර තිබේ.

විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කරන්නේ, අදාළ උසස් පෙළ ඇගයීම් පරීක්ෂකවරුන් සඳහා දෛනික ගෙවීම රුපියල් 2000ක් දක්වා ඉහළ දමා ඇති බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com