රු. කෝටි 23කට අධික වටිනා කොකේන් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට

රු. කෝටි 23කට අධික වටිනා කොකේන් මත්ද්‍රව්‍ය රේගු අත්අඩංගුවට

රු. කෝටි 23කට අධික වටිනා කොකේන් මත්ද්‍රව්‍ය රේගු අත්අඩංගුවට

රුපියල් කෝටි 23කට අධික වටිනාකමින් යුත් කොකේන් බවට සැක කරන මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5 කට ආසන්න ප්‍රමාණයක් රෙදිපිළි සමඟ සඟවාගෙන පැමිණි බොලිවියානු ජාතික කාන්තාවක් කටුනායක ගුවන්තොටුපළේදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය අත්අඩංගුවට ගැනීමට සමත් විය.

බ්‍රසීලයේ සිට ඩුබායි හරහා පැමිණි ඇය 26 හැවිරිදි වියේ පසුවන අතර මෙය ඇයගේ පළමු විදෙස් සංචාරය බවත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සහය ඇතිව රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ වැඩි දුර පරීක්‍ෂණ පවත්වන බවත් රේගු දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පවසයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *