මැතිවරණ කොමිසම කළ ඉල්ලීමට අදාළ කතානායකගේ ප්‍රතිචාරය මුදල් ඇමතිට

මැතිවරණ කොමිසම කළ ඉල්ලීමට අදාළ කතානායකගේ ප්‍රතිචාරය මුදල් ඇමතිට

මැතිවරණ කොමිසම කළ ඉල්ලීමට අදාළ කතානායකගේ ප්‍රතිචාරය මුදල් ඇමතිට

මැතිවරණය සඳහා මුදල් ලබාගැනීමට මැදිහත් වන්නැයි මැතිවරණ කොමිසම කළ ඉල්ලීමට අදාළ සිය ප්‍රතිචාරය මුදල් අමාත්‍යවරයා වෙත යොමුකරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

කතානායකවරයා සඳහන් කළේ, මැතිවරණ කොමිසමේ අදාල ඉල්ලීම ඇතුළත් ලිපිය පසුගිය සිකුරාදා තමන් වෙත ලැබුණ බවයි.

මේ අතර, මැතිවරණයට නාමයෝජනා භාරදී ඇති රාජ්‍ය සේවකයින් යළි සේවයට කැඳවීම පිළිබඳව ලබන 3 වැනිදා මැතිවරණ කොමිසම සිදුකරන ප්‍රකාශයෙන් අනතුරුව තීරණය කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *