ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2022 වසරේදී රු. බිලියන 6.3ක ආදායමක් උපයයි

අයර්ලන්තය සමඟ පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් සංචිතය නිල වශයෙන් ප්‍රකාශයට

අයර්ලන්තය සමඟ පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් සංචිතය නිල වශයෙන් ප්‍රකාශයට

2022 වසරේදී වාර්ෂික ශුද්ධ ලාභය ලෙස රු. බිලියන 6.3ක ආදායමක් උපයා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

එය ඉතිහාසයේ වසරකදී තම ආයතනට ඉපැයූ ඉහලම ශුද්ධ ලාබය ලෙසද එම නිවේදනයේ සඳහන්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *