යල කන්නයට නොමිලේ මඩ පොහොර – බණ්ඩි පොහොර සහ යූරියා 50Kg මිටිය රු.10,000ක මිලකට

යල කන්නය සඳහා නොමිලේ මඩ පොහොර; බණ්ඩි පොහොර Kg 50 මිටිය රු.10,000ක මිලකට

යල කන්නය සඳහා නොමිලේ මඩ පොහොර; බණ්ඩි පොහොර Kg 50 මිටිය රු.10,000ක මිලකට

එළැඹෙන යල කන්නය සඳහා ප්‍රමාණවත් මඩ පොහොර නොමිලේ ලබාදීමට තීරණය කර ඇති බවට, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරයි.

එමෙන්ම යල කන්නයට අවශ්‍ය බණ්ඩි පොහොර කිලෝග්‍රෑම් 50 මිටිය රුපියල් 10,000ක මිලකටත්, යූරියා පොහොර කිලෝග්‍රෑම් 50 මිටිය රුපියල් 10,000ක මිලකටත්, ලබාදීමට යෝජනා කර ඇතැයි අමාත්‍යවරයා සඳහන් කරයි.

යූරියා පොහොර මෙට්ට්‍රික් ටොන් ලක්ෂ 30,000 මෙරටට ගෙන්වා ඇති බවට අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *