ගල්අඟරු නෞකා 13ක් සඳහා ගෙවීම් කටයුතු අවසන් කරයි

ගල්අඟරු නෞකා 13ක් සඳහා ගෙවීම් කටයුතු අවසන් කරයි

ගල්අඟරු නෞකා 13ක් සඳහා ගෙවීම් කටයුතු අවසන් කරයි

ගල්අඟරු නෞකා 13ක් සඳහා ගෙවීම් කටයුතු අවසන් කර ඇති බව ලංකා ගල්අඟුරු සමාගමේ සාමාන්‍යාධිකාරී නාමල් හේවගේ මහතා පැවසීය.

දොළොස් වෙනි නෞකාවේ ගොඩබෑමේ කටයුතු ආරම්භ කර ඇති අතර 13වන නෞකාවේ ගොඩබෑම් කටයුතු (19) දිනයේ ආරම්භ කරන බවද ඔහු සඳහන් කළේය.

ගල්අඟුරු නෞකා 36ක් මෙරටට ගෙන්වීම සඳහා සැලසුම් සකස් කර ඇති බව පැවසූ හේවගේ මහතා ලබන සැප්තැම්බර් මාසය දක්වා අඛණ්ඩ විදුලි සැපයුමක් සිදුකිරීම සඳහා අවශ්‍ය ගල්අඟුරු සමාගම සතුව පවතින බවද සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *