මම ඉල්ලන්නේ ෆෙඩරල්! බලය බෙදීමට ඉන්දියාව එකඟයි! – විග්නේශ්වරන් පවසයි

තමා ඉල්ලන්නේ ෆෙඩරල්; බලය බෙදීමට ඉන්දියාව එකඟයි - විග්නේශ්වරන් පවසයි

තමා ඉල්ලන්නේ ෆෙඩරල්; බලය බෙදීමට ඉන්දියාව එකඟයි - විග්නේශ්වරන් පවසයි

උතුරු නැගෙනහිර මහ ජාතිය දෙමළ ජනතාව බව දෙමළ ජනතා ජාතික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී විග්නේශ්වරන් මහතා පැවසීය.

තමා ඉල්ලන්නේ ෆෙඩරල් බව පැවසූ මන්ත්‍රීවරයා, බලය බෙදීමට ඉන්දියාව එකඟ බවද සඳහන් කළේය.

භික්ෂූන් වහන්සේලා දේශපාලනයට පැමිණීම හොඳ නැති බවත් සිවුරු ඇඳගෙන දේශපාලනය නොකරන්නැයි උන්වහන්සේලාගෙන් ඉල්ලා සිටින බවත් සඳහන් කළේය. හින්දු පූජකවරුන් දේශපාලනය නොකරන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *