කල්පිටිය කුඩාව මුහුදු තීරයට තල්මස් පැටවුන් 14ක් ගොඩ ගසයි

කල්පිටිය කුඩාව මුහුදු තීරයට තල්මස් පැටවුන් 14ක් ගොඩ ගසයි

කල්පිටිය කුඩාව මුහුදු තීරයට තල්මස් පැටවුන් 14ක් ගොඩ ගසයි

කල්පිටිය කුඩාව ඕෂන් විව් බීච් සංචාරක හෝටලය අසල මුහුදු තීරයට (11)වැනි දා අලුයම තල්මස් පැටවුන් 14 දෙනකු ගොඩගසා ඇති අතර ඉන් තිදෙනක් මියගොස් සිටි බව කල්පිටිය වනජීවි අඩවි ආරක්ෂක කාර්යාලය පවසයි.

මෙම තල්මසුන් පයිගලාට් ගව්ල්පස් නම් තල්මස් විශේෂයට අයත් වූ වන් බවත්, ඉතිරි තල්මස් පැටවුන් 11 දෙනකු මහත් පරිශ්‍රමයක් දරා මුහුදට යැවූ බවද එම කාර්යාලය පවසයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *