සැළසුම් කළ පරිදි පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා මැතිවරණ කොමිශන් සභාවට අවසර

අලුතින් පිහිටුවීමට නියමිත මැතිවරණ කොමිෂමට වර්තමාන සහ හිටපු මැතිවරණ කොමිසමේ සභාපතීන්ගෙන් අයදුම්පත්

අලුතින් පිහිටුවීමට නියමිත මැතිවරණ කොමිෂමට වර්තමාන සහ හිටපු මැතිවරණ කොමිසමේ සභාපතීන්ගෙන් අයදුම්පත්

සැළසුම් කළ පරිදි පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය මැතිවරණ කොමිශන් සභාවට අවසර ලබාදී තිබෙනවා.

ජනතාවගේ අයිතියක් වන සර්ව ජන ඡන්ද බලය ආරක්ෂා කිරීමේ වගකීම ඇත්තේ මැතිවරණ කොමිෂන් සභාවට වන බවත් මැතිවරණය නිසියාකාරව පවත්වන බවට මැතිවරණ කොමිෂන් සභාව ප්‍රතිඥාවක් ලබා දී ඇති බවත් පෙන්වා දුන් එස්.තුරෙයිරාජා, ඒ.එච්.එම්.ඩී නවාස් සහ ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල ඒ සම්බන්ධයෙන් අධිකරණයට නියෝග නිකුත් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව දැනුම් දී ඇති බව වාර්තා වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *