ඉදිරි ආණ්ඩුවක දී ජාතික ජන බලවේගයෙන් නව ව්‍යවස්ථාවක් – ටිල්වින් සිල්වා

ඉදිරි ආණ්ඩුවක දී ජාතික ජන බලවේගයෙන් නව ව්‍යවස්ථාවක්

ඉදිරි ආණ්ඩුවක දී ජාතික ජන බලවේගයෙන් නව ව්‍යවස්ථාවක්

ජාතික ජන බලවේගයේ ඉදිරි ආණ්ඩුවක දී නව ව්‍යවස්ථාවක් සකස් කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

එමෙන්ම ජනතාවගේ අදහස් ලබා ගනිමින් සකස් කරන නව ව්‍යවස්ථාව ඔවුන්ගේ කැමැත්ත මත සම්මත කර ගන්නා අතර ඒ තුළ ජාතික ගැටළු විසදීම සඳහා අවශ්‍ය යෝජනා ඇතුලත් කර ගන්නා තෙක් පළාත් සභා පවතින බව ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කරයි.

උතුරේ ජනතාවගේ ප්‍රශ්න විසදීමට අවශ්‍ය වුවද එය වත්මන් පාලකයින්ට සිදු කළ නොහැකි බවට ඔහු තවදුරටත් සඳහන් කරයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *