විදුලි ගාස්තු නැවන වැඩි නොකිරීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කරයි

මහජන උපයෝගීතා කොමිසමට (PUCSL) නව සාමාජිකයෙක් ලෙස ඩග්ලස් නානායක්කාර

මහජන උපයෝගීතා කොමිසමට (PUCSL) නව සාමාජිකයෙක් ලෙස ඩග්ලස් නානායක්කාර

විදුලි ගාස්තු සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලය කළ යෝජනාව ක්‍රියාත්මක නොකිරීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සියලු සාමාජිකයින් ඒකමතිකව තීරණය කර තිබේ.

එම කොමිසමේ සියලු සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් සූම් තාක්ෂණය ඔස්සේ (31)වැනි දා පැවති රැස්වීමකදී මෙම තීරණයට එළඹුනු බවට මහජන උපයෝගීතා කොමිසම පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *