පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ පරිවාස නිලධාරීන් 325කට සාමවිනිසුරු පත්වීම්

පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ පරිවාස නිලධාරීන් 325කට සාමවිනිසුරු පත්වීම්

පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ පරිවාස නිලධාරීන් 325කට සාමවිනිසුරු පත්වීම්

වින්දිතයන් බවට පත්වන දරුවන්ට නෛතික කටයුතුවලදී අවශ්‍යවන දිවුරුම් ප්‍රකාශ ලබා ගැනීමේදී සිදුවන අපහසුතාව මගහරවා ගැනීමට පරිවාස නිලධාරීන්හට සාම විනිසුරු පත්වීම් ලබාදීම අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා සහ ළමයින් සදහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපතිනිය වන පාර්ලිමේන්තු මන්ත්‍රිනි රෝහිණි කුමාරි විජේරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් (19) පාර්ලිමේන්තුවේදී සිදුවිය.

මේ අනුව පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව යටතේ දිවයින පුරා සේවය කරන පරිවාස නිලධාරීන් 325ක් දෙනෙකු සදහා සාම විනිසුරු පත්වීම් ලබා දීමට අවශ්‍ය අයදුම්පත්‍ර කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේ ලේකම් යමුනා පෙරේරා මහත්මියට සංකේතාත්මකව පිළිගැන්විණ

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *