කුරුණෑගල මහ නගර සභාවට අලුත් නගරාධිපතිවරයෙක්

කුරුණෑගල වැඩ බලන නගරාධිපති වැඩ බාර ගනී

කුරුණෑගල වැඩ බලන නගරාධිපති වැඩ බාර ගනී

කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපතිවරයාව සිටි තුෂාර සංජීව විතාරණ මහතා එම තනතුරෙන් ඉවත් කිරීමෙන් පසුව පුරප්පාඩුවට පවතී නගරාධිපති තනතුරේ වැඩ බැලීම සඳහා පත් කරන ලද සුමිත් කුමාර උඩවාසලගේ මහතා නව නගරාධිපතිවරයා ලෙස පත්කර ඇත

ඊට අදාළ පත්වීම් ලිපිය වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ්ද ප්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා අතින් (23)වැනි දා ලබාගත්තේය.

නගරාධිපති තනතුරේ වැඩ බැලීම සඳහා පත් කරන ලද උඩවාසලගේ මහතා කුරුණෑගල නියෝජ්යත නගරාධිපතිවරයා වශයෙන් කටයුතු කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *