ප්‍රංශ අධිකරණයක් මගින් ශ්‍රී ලාංකිකයින් 14කට දඬුවම්

ප්‍රංශ අධිකරණයක් මගින් ශ්‍රී ලාංකිකයින් 14කට දඬුවම්

ප්‍රංශ අධිකරණයක් මගින් ශ්‍රී ලාංකිකයින් 14කට දඬුවම්

ශ්‍රී ලාංකිකයින් 14කට ප්‍රංශ අධිකරණයක් මගින් දඬුවම් නියමකර තිබේ. ඒ නීතිවිරෝධී ලෙස ශ්‍රී ලාංකිකයින් සහ බංග්ලාදේශ ජාතිකයින් යුරෝපයට රැගෙන යෑම හේතුවෙනි.

අධිකරණයේදී හෙළිවී ඇත්තේ ඔවුන් යුරෝපයේ මිනිස් ජාවාරමට සම්බන්ධ බවය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *