දේශීය පුවත් විදෙස් පුවත් ප්‍රංශ අධිකරණයක් මගින් ශ්‍රී ලාංකිකයින් 14කට දඬුවම් Editor3 January 23, 2023 0 ප්‍රංශ අධිකරණයක් මගින් ශ්‍රී ලාංකිකයින් 14කට දඬුවම් ශ්‍රී ලාංකිකයින් 14කට ප්‍රංශ අධිකරණයක් මගින් දඬුවම් නියමකර තිබේ. ඒ නීතිවිරෝධී ලෙස ශ්‍රී ලාංකිකයින් සහ බංග්ලාදේශ ජාතිකයින් යුරෝපයට රැගෙන යෑම හේතුවෙනි. අධිකරණයේදී හෙළිවී ඇත්තේ ඔවුන් යුරෝපයේ මිනිස් ජාවාරමට සම්බන්ධ බවය. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous නවසීලන්තයේ නව අගමැතිවරයා ලෙස ක්‍රිස් හිප්කින්ස්Next කෙසෙල්වත්ත පොලිස් ස්ථානයේ “බී” වාර්තාවක් ගෙන පොලිස්පතිවරයා වාර්තාවක් කැඳවයි More Stories දේශීය පුවත් පොලිස් නිලධාරින්ගේ දැඩි හිඟයක් – අනාවරණයක් Editor3 January 31, 2026 0 දේශීය පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ ක්‍රියාත්මක වන මහා පරිමාණ මිනිස් වෙළෙඳාමක තොරතුරු හෙළිවෙයි Editor3 January 31, 2026 0 දේශීය පුවත් ව්‍යාපාරික රෙදිපිළි හා ඇඟළුම් නිෂ්පාදන කර්මාන්ත සංවර්ධනයට උපදේශන සභාවක් Editor3 January 31, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ