දේශීය පුවත් විදෙස් පුවත් ප්‍රංශ අධිකරණයක් මගින් ශ්‍රී ලාංකිකයින් 14කට දඬුවම් Editor3 January 23, 2023 0 ප්‍රංශ අධිකරණයක් මගින් ශ්‍රී ලාංකිකයින් 14කට දඬුවම් ශ්‍රී ලාංකිකයින් 14කට ප්‍රංශ අධිකරණයක් මගින් දඬුවම් නියමකර තිබේ. ඒ නීතිවිරෝධී ලෙස ශ්‍රී ලාංකිකයින් සහ බංග්ලාදේශ ජාතිකයින් යුරෝපයට රැගෙන යෑම හේතුවෙනි. අධිකරණයේදී හෙළිවී ඇත්තේ ඔවුන් යුරෝපයේ මිනිස් ජාවාරමට සම්බන්ධ බවය. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous නවසීලන්තයේ නව අගමැතිවරයා ලෙස ක්‍රිස් හිප්කින්ස්Next කෙසෙල්වත්ත පොලිස් ස්ථානයේ “බී” වාර්තාවක් ගෙන පොලිස්පතිවරයා වාර්තාවක් කැඳවයි More Stories දේශීය පුවත් ව්‍යාපාරික ඛනිජතෙල් ආශ්රිත නිෂ්පාදන, LP ගෑස් සහ ගල් අඟුරු ප්‍රසම්පාදනයට අවසර Editor3 March 18, 2026 0 දේශීය පුවත් පොදු ප්‍රවාහන සේවයටත් සීමා Editor3 March 18, 2026 0 දේශීය පුවත් පාසල් පැවැත්වීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් උපදෙස් මාලාවක් Editor3 March 18, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ