ලංකා ඛනිජ තෙල් සංස්ථාවට විදුලිබල මණ්ඩලයේ ණය රුපියල් කෝටි 10,500ක්

ලංකා ඛනිජ තෙල් සංස්ථාවට එරෙහිව වාරණ නියෝගයක්

ලංකා ඛනිජ තෙල් සංස්ථාවට එරෙහිව වාරණ නියෝගයක්

විදුලිබල මණ්ඩලයෙන්, ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ගෙවිය යුතු රුපියල් බිලියන 105ක් හෙවත් රුපියල් කෝටි 10,500ක මුදල හැකි ඉක්මණින් ගෙවීමට කටයුතු කරන බවත් අඛණ්ඩව ඉන්ධන සැපයීම පවත්වාගෙන යෑමට සහ තෙල් පිරිපහදුව අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමටත් අවශ්‍ය සැළසුම් සකස් කරන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඛණිජ තෙල් ගබඩා පර්යන්තයේ නිලධාරීන් සමග ඉන්ධන ඇනවුම් කිරීම සහ බෙදාහැරීම පිළිබඳව ප්‍රගති සමාලෝචන රැස්වීමේදී අමාත්‍යවරයා එසේ පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *