දෙසැම්බර් මාසයේ විදේශයන් හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් එවන ලද මුදලේ ඉහළ යාමක්

දෙසැම්බර් මාසයේ විදේශයන් හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් එවන ලද මුදලේ ඉහළ යාමක්

දෙසැම්බර් මාසයේ විදේශයන් හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් එවන ලද මුදලේ ඉහළ යාමක්

විදේශයන් හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් ඉකුත් දෙසැම්බර් මාසයේ ඇමෙරිකානු ඩොලර් මිලියන 475.6ක මුදලක් ශ්‍රී ලංකාවට ඒවා ඇතැයි මහ බැංකුව වාර්තා පෙන්වා දී ඇත.

2021 වසරේ දෙසැම්බර් මසට සාපේක්ෂව එය සැලකිය හැකි ඉහළ යාමක් වන අතර 2021 වසරේ දෙසැම්බර් මස ඇමෙරිකානු ඩොලර් මිලියන 325.2ක මුදලක් විදේශයන් හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් මෙරටට ඒවා තිබුණි.

2021 වසර පුරාවට විදේශයන් හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් ඇමෙරිකානු ඩොලර් මිලියන 5491.5ක් මුදලක් ශ්‍රී ලංකාවට ඒවා ඇත. 2022 වසරේදී එය ඇමෙරිකානු ඩොලර් මිලියන 3789.5ක් දක්වා අඩු වී තිබේ. එය ප්‍රතිශතයක් ලෙස සියයට 31ක අඩු වීමකි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *