මැතිවරණ කොමිසම තුළ කිසිදු බෙදීමක් නෑ – මැතිවරණ කොමිසමේ සභාපති

මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් ජනපතිට ලිපියක්

මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් ජනපතිට ලිපියක්

මැතිවරණ කොමිසම තුළ කිසිදු බෙදීමක් නොමැති බවත් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ගැසට් නිවේදනය නිකුත් කළේ සියලුම සාමාජිකයන්ගේ එකඟතාවය මත බවත් මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා (11) පැවසීය.

ඕනෑම ආයතනයක හෝ කොමිසමක සාමාජිකයන් අතර විවිධ කරුණු පිළිබඳව විවිධ මත තිබිය හැකි බවත් එය එසේ වුවද තීරණ ගැනීමේදී සාමූහික තීරණ ට එළඹෙන බවත් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *