දේශීය පුවත් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පොලී ආදායම රඳවා ගැනීමේ බද්දෙන් නිදහස් කරයි Editor3 January 6, 2023 0 ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු පොලී අනුපාතික ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ රුපියල් ලක්ෂයට අඩු බැංකු පොලී ආදායම රඳවා ගැනීමේ බද්දෙන් නිදහස් කර තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ එම බදු මුදල අය කළ හොත් ඔවුන් පත්වන අපහසුතා පිළිබඳ සළකා බලා එම තිරණය ගත් බවයි. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous පොල්ගෙඩි 700ක් සොරකම් කළ කල්ලියක් අත්අඩංගුවටNext රත්‍රං ආභරණ ආනයනය කිරීම සීමා කරමින් විශේෂ ගැසට් පත්‍රයක් More Stories දේශීය පුවත් ව්‍යාපාරික යුද්ධය අවසන් කෙරෙන ගිවිසුමක් ගැන බලාපොරොත්තුවෙන් බොර තෙල් මිල පහළට Editor3 May 26, 2026 0 දේශීය පුවත් හජ් උත්සවය සඳහා පොලිසිය දිවයින පුරා විශේෂ ආරක්ෂක සැලැස්මක් Editor3 May 26, 2026 0 දේශීය පුවත් රු. ලක්ෂ 60කට අධික දුම්වැටි සමඟ චීන ජාතිකයින් 3 දෙනෙකු අත්අඩංගුවට Editor3 May 26, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ