දේශීය පුවත් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පොලී ආදායම රඳවා ගැනීමේ බද්දෙන් නිදහස් කරයි 4 weeks ago Editor3 ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පොලී ආදායම රඳවා ගැනීමේ බද්දෙන් නිදහස් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ රුපියල් ලක්ෂයට අඩු බැංකු පොලී ආදායම රඳවා ගැනීමේ බද්දෙන් නිදහස් කර තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ එම බදු මුදල අය කළ හොත් ඔවුන් පත්වන අපහසුතා පිළිබඳ සළකා බලා එම තිරණය ගත් බවයි. Editor3 See author's posts Tags: ජ්‍යෙෂ්ඨ පුරවැසියන්, බැංකු පොලී ආදායම, මුදල් රාජ්‍ය අමාත්‍ය, රඳවා ගැනීමේ බද්ද Continue Reading Previous පොල්ගෙඩි 700ක් සොරකම් කළ කල්ලියක් අත්අඩංගුවටNext රත්‍රං ආභරණ ආනයනය කිරීම සීමා කරමින් විශේෂ ගැසට් පත්‍රයක් More Stories දේශීය පුවත් විනිසුරුවරුන් තිදෙනෙකු පත් කිරීම සඳහා ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය 15 hours ago Editor3 දේශීය පුවත් ව්‍යාපාරික ලංකා විදුලිබල මණ්ඩලයේ අන්තර්ජාල ගෙවීම් පද්ධතිය (online ගෙවීම්) නැවතත් ආරම්භ කරයි 15 hours ago Editor3 දේශීය පුවත් ව්‍යාපාරික ශ්‍රී ලංකාව ප්‍රථමවරට ටින්මාළුවලින් ස්වයං පෝෂිත වී ඇත – ටින්මාළු නිෂ්පාදකයන්ගේ සංගමය 15 hours ago Editor3 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ