ආණ්ඩුව සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ට සමානයි – අනුර කුමාර දිසානායක

ආණ්ඩුව සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ට සමානයි - අනුර කුමාර දිසානායක

ආණ්ඩුව සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ට සමානයි - අනුර කුමාර දිසානායක

මේ පාලනය සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් නැවක් අල්ලා ගැනීමෙන් පසු ඇතිවන තත්වයට සමාන යැයි ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

කල්ලියක් විසින් ආණ්ඩුවක් අල්ල ගනු ලැබ ඇති බවත් එවැනි කල්ලියකට රටක් ගොඩ දැමීමට හැකි යැයි සිතීම විහිළුවක් බවත් ඔහු සඳහන් කළේය.

නාමයෝජනා කැඳවීමෙන් පසු මැතිවරණය කල් දැමීමේ සූදානමක් පවතින බවද අනුර දිසානායක මහතා පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *