පිටපිට තුන්වන වරටත් ලංකා ප්‍රීමියලිග් ශූරතාව ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට

පිටපිට තුන්වන වරටත් ලංකා ප්‍රීමියලිග් ශූරතාව ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට

පිටපිට තුන්වන වරටත් ලංකා ප්‍රීමියලිග් ශූරතාව ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට

පිටපිට තුන්වන වරටත් ලංකා ප්‍රීමියලිග් ශූරතාව ජයග්‍රහණය කිරීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත් වුණා.

අවසන් මහා තරගය ජැෆ්නා කිංග්ස් හා කලම්බූ ස්ටාර්ස් කණ්ඩායම අතර (23) පැවැත්වුණා. තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දීමට කලම්බූ කණ්ඩායමට ආරාධනා කළා. ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ කලම්බූ ස්ටාර්ස් කණ්ඩායම කඩුළු 5ක් දැවී ලකුණු 163ක් රැස් කළා. දිනේෂ් චන්දිමාල් ලකුණු 49යි. රවී බොපාරා නොදැවී ලකුණු 47යි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 2ක් අවසානයේ කඩුළු 8ක් දැවී සිටියදී ජයග්‍රහණය වාර්තා කළා. අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 50යි. මේ අනුව ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට කඩුළු දෙකක ජයග්‍රහණයක් වාර්තා කිරිමට හැකිවුණා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *