මොළය මියගිය පුද්ගලයින්ගේ අවයව වෙනත් පුද්ගලයකුට බද්ධ කිරීම සදහා ගුවනින් ප්‍රවාහනය කිරීමට අවබෝධතා ගිවිසුමක්

හදිසි අනතුරු හා අපදාවන්ට ලක්ව මොළය මියගිය පුද්ගලයින්ගේ අවයව වෙනත් පුද්ගලයකුට බද්ධ කිරීම සදහා ගුවනින් ප්‍රවාහනය කිරීමට අදාල වූ අවබෝධතා ගිවිසුමකට ආරක්ෂක අමාත්‍යාංශයේ පූර්ණ අනුමැතියට යටත්ව ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙනුවෙන් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙනුවෙන් එහි ලේකම් ජානක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා වීසින් අත්සන් තැබිම (21) දින ගුවන් හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.

මෙහිදි මුලික වශයෙන් සිදුකරනු ලබන්නේ හදිසි ආපදාවකින් හෝ අනතුරකින් මොළය මියගිය පුද්ගලයෙකු, භාරකරුවනගේ කැමැත්ත මත ඔහුගේ වැදගත් ශරීර අවයව ලබාගැනීමට ඉතා ඉක්මනින් රොහලක් වෙත ගුවන් මගින් ඉතා ආරක්ෂිතව ප‍්‍රවාහනය කිරිමයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉල්ලීම මත අත්සන් තබන ලද මෙම ගිවිසුම ප්‍රකාරව ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් C-130, AN-32, MA-60, Y-12, MI-17, Bell-412, Bell-212 සහ Bell-206 යන ගුවන් යානා මගින් මෙම රෝගි පුද්ගලයන් හා අවයව ප්‍රවාහන කටයුතු සිදුකිරිමට නියමිතව ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *