චීනය, මියන්මාරය සහ තායිලන්තය යා කරන ආර්ථික කොරිඩෝව හරහා මත්ද්‍රව්‍ය ජාවාරම් ඉහළ

0
චීනය, මියන්මාරය සහ තායිලන්තය යා කරන ආර්ථික කොරිඩෝව හරහා මත්ද්‍රව්‍ය ජාවාරම් ඉහළ

චීනය, මියන්මාරය සහ තායිලන්තය යා කරන ආර්ථික කොරිඩෝව හරහා මත්ද්‍රව්‍ය ජාවාරම් ඉහළ

චීනය, මියන්මාරය සහ තායිලන්තය යා කරන ආර්ථික කොරිඩෝව හරහා මත්ද්‍රව්‍ය ජාවාරම් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

එම කලාපය මිනිස් ජාවාරම, ආයුධ වෙළෙඳාම මෙන්ම සූදු ක්‍රීඩාව සඳහා තෝතැන්නක් වී ඇති බවද එම වාර්තා පෙන්වා සඳහන් කරයි.

ඒ අනුව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ අන්තර්ජාලය පදනම් කරගත් විවිධ අපරාධ සහ වංචනික ක්‍රියාවන්ද මෙම කලාපය තුළ වර්ධනය වී ඇති බවය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com