ක්‍රීඩා දේශීය පුවත් ක්‍රීඩා පනත සංශෝධනය කරයි 1 year ago Editor3 ක්‍රීඩා පනත සංශෝධනය කරයි ක්‍රීඩා පනත සංශෝධනය කර තිබෙනවා. නව ක්‍රීඩා පනතට අනුව ද්විත්ව පුරවැසියන්ට ක්‍රීඩා සංගම්වල නිලවරණ සඳහා ඉදිරිපත් විය නොහැකි වනවා. එමෙන්ම ක්‍රීඩා සංගමයක ධූරයන් දැරිය හැකි උපරිම වයස් සීමාව අවුරුදු 70ක් දක්වා අඩු කර තිබෙනවා. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Tags: ක්‍රීඩා පනත, ක්‍රීඩා සංගම්, ක්‍රීඩා සංගම්වල නිලවරණ, සංශෝධනය Continue Reading Previous ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය තාවකාලිකව වසා දමයිNext දකුණු මුහුදේ වැටලීමකින් Kg 200කට අධික අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් අත්අඩංගුවට More Stories දේශීය පුවත් පාකිස්ථාන ජාතිකයන් නවදෙනකුට වසර දහයක සිරදඬුවමක් 13 hours ago Editor 7 දේශීය පුවත් කල්පිටියේ දූපත්වලින් කෝටි හයක බදු පොල්ලක් 13 hours ago Editor 7 දේශීය පුවත් ගුවන්තොටේ යකා නැටූ ගවයා හසුවෙයි ( VIDEO ) 13 hours ago Editor 7 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ