දේශීය පුවත් ව්‍යාපාරික සහල් ආනයනය බලපත්‍ර ක්‍රමයකට යටත් කරමින් ගැසට් නිවේදනයක්! Editor3 December 14, 2022 0 සහල් ආනයනය බලපත්‍ර ක්‍රමයකට යටත් කරමින් ගැසට් නිවේදනයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සනින් යුතුව සහල් ආනයනය බලපත්‍ර ක්‍රමයකට යටත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ යටතේ අඹරන ලද හෝ සම්පූර්ණයෙන් අඹරන ලද මෙන්ම ඔප දැමූ හෝ ඔප නොදැමූ සහල්, කැකුළු සහල් සහ තම්බන ලද සහල් ආනයනයේදී සීමා කිරීම සිදු වේ. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous පාසල් සිසුන්ගේ පෞරුෂය සංවර්ධනයට සතිමත් බව පිහිටුවීමේ වැඩසටහනක්Next 2023 සිට 2027 දක්වා වන ශ්‍රී ලංකාවේ උපායමාර්ගික සැලසුමට WFP අනුමැතිය More Stories දේශීය පුවත් ජුනි 15 සිට විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ට දුම්රිය කාර්ය මණ්ඩලයේ සහාය Editor3 June 8, 2025 0 දේශපාලන දේශීය පුවත් ප්‍රකාශයට ඇතුළත් නොකරන සියලුම දේපොළ රාජසන්තක කිරීමට තීරණයක් Editor3 June 8, 2025 0 දේශීය පුවත් ප්‍රශ්නගත බහාලුම් නිදහස් කිරීම සම්බන්ධව – රේගු අධ්යක්ෂ ජනරාල් අදහස් දක්වයි Editor3 June 8, 2025 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ