දේශීය පුවත් ව්‍යාපාරික සහල් ආනයනය බලපත්‍ර ක්‍රමයකට යටත් කරමින් ගැසට් නිවේදනයක්! 2 months ago Editor3 සහල් ආනයනය බලපත්‍ර ක්‍රමයකට යටත් කරමින් ගැසට් නිවේදනයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සනින් යුතුව සහල් ආනයනය බලපත්‍ර ක්‍රමයකට යටත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ යටතේ අඹරන ලද හෝ සම්පූර්ණයෙන් අඹරන ලද මෙන්ම ඔප දැමූ හෝ ඔප නොදැමූ සහල්, කැකුළු සහල් සහ තම්බන ලද සහල් ආනයනයේදී සීමා කිරීම සිදු වේ. Editor3 See author's posts Tags: ගැසට් නිවේදනයක්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ, බලපත්‍ර ක්‍රමය, සහල් ආනයනය Continue Reading Previous පාසල් සිසුන්ගේ පෞරුෂය සංවර්ධනයට සතිමත් බව පිහිටුවීමේ වැඩසටහනක්Next 2023 සිට 2027 දක්වා වන ශ්‍රී ලංකාවේ උපායමාර්ගික සැලසුමට WFP අනුමැතිය More Stories දේශීය පුවත් ව්‍යාපාරික මිල්කෝ සමාගමෙි කල් ඉකුත් වූ කිරිපිටි ටෙන්ඩරයකින් රු. මි 100ක් ගසා කාළා 17 hours ago Editor3 දේශීය පුවත් අනුරුද්ධ බණ්ඩාරගේ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගන්න ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසර 17 hours ago Editor3 දේශපාලන දේශීය පුවත් මෛත්‍රීගේ සමාව අයැදීම කතෝලික සභාව පිළිනොගනී 17 hours ago Editor3 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ