සුරාබදු ආදායමෙන් වසරකට රු.කෝටි 15000ක් අහිමිවන හේතුව – බුද්ධික පතිරණ

සුරාබදු බලපත්‍ර ගාස්තු සංශෝධනය කරමින් ගාස්තු අඩුකරයි

සුරාබදු බලපත්‍ර ගාස්තු සංශෝධනය කරමින් ගාස්තු අඩුකරයි

රටට ලැබිය යුතු සුරාබදු ආදායමෙන් වසරකට රුපියල් කෝටි 15000ක් අහිමිවන බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පවසයි.

මත්පැන් බෝතල් මත අලවන ආරක්ෂිත ස්ටිකරය නිසියාකාරව නොමැතිවීම සහ කෘත්‍රීම රා නිෂ්පාදනයේ අක්‍රමිකතා හේතුවෙන් මෙම වංචාව සිදු වන බවත්, මුදල් අමාත්‍යංශ මත්පැන් බෝතල් මත අලවන ස්ටිකරය බලාත්මක නොකිරීමෙන් එය ජංගම දුරකතනයක් හරහා පරික්ෂාකර බැලීමට නොහැකි වී ඇතැයි ද ඔහු තවදුරටත් පවසයි.

 

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *