දේශීය පුවත් රජයේ වාහන ගැන ආණ්ඩුවෙන් තීරණයක් Editor3 December 3, 2022 0 රජයේ වාහන ගැන ආණ්ඩුවෙන් තීරණයක් රජයේ නිලධාරීන්ගේ නිල කටයුතු සඳහා ලබා දෙන රජයේ වාහන, ඔවුන් විශ්‍රාම ගැනීමේදී ඔවුන්ට පවරාගැනීමේ හැකියාව වහාම ක්‍රියාත්මකවන පරිදි අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා. ඒ මුදල් අමාත්‍යංශය විසින් ලබා ගත් තීරණයකට අනුවයි. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous සිව්වන ලෝක කුසලාන සූපවේදී තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමට සම්මාන රැසක්Next රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචිය සරළ කිරීමට නව චක්‍රලේඛයක් More Stories දේශීය පුවත් කොළඹ සහ කොළොන්නාව නගර සභා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් Editor3 March 31, 2026 0 දේශීය පුවත් නිල සංචාරයක් සඳහා රුසියානු නියෝජ්‍ය විදේශ කටයුතු ඇමති දිවයිනට Editor3 March 31, 2026 0 දේශපාලන දේශීය පුවත් අභියාචනාධිකරණය දුන් තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත දමයි Editor3 March 31, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ