දින 10ක් ඇතුළත අලිපොත අභියාචනාධිකරණය ඉදිරිපත් කරන ලෙසට නියෝගයක්

දින 10ක් ඇතුළත අලිපොත අභියාචනාධිකරණය ඉදිරිපත් කරන ලෙසට නියෝගයක්

දින 10ක් ඇතුළත අලිපොත අභියාචනාධිකරණය ඉදිරිපත් කරන ලෙසට නියෝගයක්

අලි ඇතුන් ලියාපදිංචි කිරීමේ ලේඛනය හෙවත් අලිපොත දින 10ක් ඇතුළත අභියාචනාධිකරණය ඉදිරිපත් කරන ලෙසට නියෝග කරන ලෙස අභියාචනාධිකරණය කොළඹ මහාධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට (02)නියෝග කළේය.

අධිකරණය මෙසේ නියෝග කළේ අලි ඇතුන් ලියාපදිංචි කිරීමේ ගැසට් නිවේදනය අවලංගු කරන ලෙස ගොනුකර තිබූ රිට් පෙත්සම සළකා බැලූ අවස්ථාවේදීය.

මෙම රිට් පෙත්සම සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොළ මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලිනි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *