උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා 80% පාසල් පැමිණීම අනිවාර්යයි

0
උසස් පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණයට අයදුම් කළ හැකි දිනයන්

උසස් පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණයට අයදුම් කළ හැකි දිනයන්

2023 වර්ෂයේ සිට උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා 80% පාසල් පැමිණීම අනිවාර්ය බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

කෙසේ වෙතත්, 2022 උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා 80% පැමිණීම තහවුරු කිරීම අත්‍යවශ්‍ය නොවන බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com