වසර 10කට අධික කාලයක් කොළඹ වරායේ ගබඩා කර තිබෙන භාණ්ඩ මාස 2ක් තුළ නිදහස් කරන ලෙස උපදෙස්

0
රේගුවෙන් බහාලුම් නිදහස් කිරීම (03)දා සිට ඩිජිටල් වෙයි

රේගුවෙන් බහාලුම් නිදහස් කිරීම (03)දා සිට ඩිජිටල් වෙයි

විවිධ නීති සහ රෙගුලාසි හේතුවෙන් නිදහස්කර ගැනීමට නොහැකිව වසර 10 කට අධික කාලයක් කොළඹ වරායේ ගබඩා කර තිබෙන භාණ්ඩ මාස දෙකක් තුළ නිදහස් කරන ලෙස වරාය හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා වරාය අධිකාරියට සහ රේගු දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ.

කොළඹ වරායේ තිබෙන කන්ටේනර් 108ක් සහ ගුදම් නිරීක්‍ෂණය කිරීමෙන් පසුව අමාත්‍යවරයා මෙසේ උපදෙස් දී ඇති අතර ඒ හේතුවෙන් වරාය අධිකාරියට විශාල ගුදම් ගාස්තු සහ බිම්කුලියක් අහිමි වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com