කෑලි මිරිස්වලට පාන්පිටි හා වර්ණකාරක කලවම් කර අලෙවි කිරීමේ ජාවාරමක්

කෑලි මිරිස්වලට පාන්පිටි හා වර්ණකාරක කලවම් කරමින් අලෙවි කිරීමේ ජාවාරමක්

කෑලි මිරිස්වලට පාන්පිටි හා වර්ණකාරක කලවම් කරමින් අලෙවි කිරීමේ ජාවාරමක්

කෑලි මිරිස්වලට පාන්පිටි හා වර්ණකාරක කලවම් කරමින් අලෙවි කිරීමේ ජාවාරමක් අම්බලංගොඩ ප්‍රදේශයේදී නීතියේ රැහැනට හසු කර ගැනුණා.

කෑලි මිරිස් බෙදා හැරීම සදහා යොදා ගත් ලොරි රථයක් පරික්ෂා කළ අම්බලන්ගොඩ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් එහි සාම්පල රස පරික්ෂකවරයාට යොමුකර තිබෙනවා. ඒ අනුව තහවුරු වි ඇත්තේ අදාළ කෑලි මිරිස්වලට සියයට 50කට පමණ පාන් පිටි ලුණු හා වර්ණකාරක අඩංගු කර ඇති බවයි.

මේ අනුව පරිභෝජනයට නුසුදුසු කෑලි මිරිස් කිලෝග්‍රෑම් 368ක් විනාශ කිරීමට බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. සැකකරුට රුපියල් තිස්දහසක දඩයක්ද නියම කර තිබෙනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *