රාජ්‍ය ආයතන කිහිපයක් ප්‍රතිව්‍යුහගතකරණය සඳහා පියවර

රජයේ රෝහල් සඳහා නැවතත් ගෙවීමේ වාට්ටු ක්‍රමය; ත්‍රෛලෝක විජය පත්‍ර භෝගය ගැනත් තීරණයක්

රජයේ රෝහල් සඳහා නැවතත් ගෙවීමේ වාට්ටු ක්‍රමය; ත්‍රෛලෝක විජය පත්‍ර භෝගය ගැනත් තීරණයක්

රාජ්‍ය ආයතන කිහිපයක් ප්‍රතිව්‍යුහගතකරණය සඳහා පියවර ගන්නා බවට, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2023 වසරට අදාළ අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ප්‍රකාශකර සිටියේය.

ඒ අනුව ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකන් සමාගම, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ටෙලිකොම් ආදී ආයතන කිහිපයක් මෙලෙස ප්‍රතිව්‍යුහගතකරණය සඳහා පියවර ගන්නා බවය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *