දේශීය පුවත් ව්‍යාපාරික ඩීසල්, බොරතෙල්, පෙට්‍රල් මත නව අධිභාර බද්දක් Editor3 November 15, 2022 0 රජයේ රෝහල් සඳහා නැවතත් ගෙවීමේ වාට්ටු ක්‍රමය; ත්‍රෛලෝක විජය පත්‍ර භෝගය ගැනත් තීරණයක් ඉන්ධන මත අධිභාර බද්දක් පැනවීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව මෙම නව අධිභාර බද්ද ඩීසල්, බොරතෙල්, පෙට්‍රල් මත පැනවීමට තීරණය කර ඇත. 2023 අයවැය ප්‍රකාශය ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා පැවසුවේ මෙම අධිභාර බද්ද ආනයන අවස්ථාවේදී අයකරගැනීමට අපේක්ෂා කරන බවය. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයට රුපියල් මිලියන 200ක්; සංචාරක කර්මාන්තය දියුණු කිරීමට මිලියන 50ක්Next 2020 සිට 2022 දක්වා කාලය තුළ සංශෝධනය නොකළ ගාස්තු සහ අයකිරීම් 20%කින් ඉහළට More Stories දේශීය පුවත් වියළි කාලගුණය හමුවේ ජලය අපතේ හැරීමෙන් වළකින්න – ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය Editor3 March 26, 2026 0 දේශපාලන දේශීය පුවත් නීතිඥයන්ට දැඩි තර්ජනකාරී තත්ත්වයක් – විපක්ෂයෙන් ඒකාබද්ධ නිවේදනයක් Editor3 March 26, 2026 0 ක්‍රීඩා දේශීය පුවත් 2027 ICC ශුරයන්ගේ කුසලාන තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට Editor3 March 26, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ