අයවැය හිඟය රුපියල් බිලියන 2,404ක්; එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 7.9%කි

රජයේ රෝහල් සඳහා නැවතත් ගෙවීමේ වාට්ටු ක්‍රමය; ත්‍රෛලෝක විජය පත්‍ර භෝගය ගැනත් තීරණයක්

රජයේ රෝහල් සඳහා නැවතත් ගෙවීමේ වාට්ටු ක්‍රමය; ත්‍රෛලෝක විජය පත්‍ර භෝගය ගැනත් තීරණයක්

2023 අයවැය මගින් රජය අපේක්ෂා කරන සමස්ත ආදායම රුපියල් බිලියන 3,415ක් වන අතර සමස්ත වියදම රුපියල් බිලියන 5,819කි.
ඒ අනුව අයවැය හිඟය රුපියල් බිලියන 2,404ක් ලෙස දැක්වෙන අතර එය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 7.9කි.

2021 වසරේ අයවැය හිඟය දැක්වුණේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 11.6ක් ලෙසය.

මේ අතර අයවැය දෙවනවර කියවීමේ විවාදය නොවැම්බර් 15 වනදා සිට නොවැම්බර් 22 වනදා දක්වා පැවැත්වීමට නියමිතය. අනතුරුව කාරක සභා අවස්ථා විවාදය නොවැම්බර් 23 වනදා සිට දෙසැම්බර් 08 වනදා දක්වා පැවැත්වෙන අතර ඒ සඳහා ඡන්ද විමසීම එදින පස්වරුවේ පැවැත්වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *