කුවෙට් රාජ්‍යට අයත් ජසීරා ගුවන් සේවය කුවේට් සිට කොළඹ දක්වා මෙහෙයුම් ආරම්භ කරයි

කුවෙට් රාජ්‍යට අයත් ජසීරා ගුවන් සේවය කුවේට් සිට කොළඹ දක්වා මෙහෙයුම් ආරම්භ කරයි

කුවෙට් රාජ්‍යට අයත් ජසීරා ගුවන් සේවය කුවේට් සිට කොළඹ දක්වා මෙහෙයුම් ආරම්භ කරයි

කුවෙට් රාජ්‍යට අයත් ජසීරා ගුවන් සේවය කුවේට් සිට කොළඹ දක්වා මෙහෙයුම් ආරම්භ කර තිබේ. මෙරට සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට එය වැදගත් අවස්ථාවක් බවට අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ට්විටර් සටහනක් තබමින් සදහන් කර ඇත.

“සංචාරක ක්ෂේත්‍රයේ වර්ධනය වෙනුවෙන් නව වැඩපිළිවෙලවල් රැසක් ක්‍රියාත්මක කෙරෙනවා. ඒ අනුවයි රටවල් රැසක සිට සෘජු ගමන් සේවා ආරම්භ කෙරුණේ. කුවෙට් රාජ්‍යයට අයත් ජසීරා ගුවන් සේවය කුවෙට් සිට කොළඹ දක්වා මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. මෙමගින් ගමන් වාර 50කට වැඩි සංඛ්‍යාවක් කොළඹ සමග සම්බන්ධ වනවා” යනුවෙන් අමාත්‍යවරයාගේ ට්විටර් පණිවුඩයේ සදහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *