උපරිම සිල්ලර මිල ඉක්මවා බිත්තර අලෙවි කළ සුපිරි වෙළෙඳසලකට රු.1,020,000ක දඩයක්

0
බිත්තර මිලේ වෙනසක්

බිත්තර මිලේ වෙනසක්

උපරිම සිල්ලර මිල ඉක්මවා බිත්තර අලෙවි කළ හංවැල්ල ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළෙඳසලකට එරෙහිව රු. 1,020,000ක දඩ මුදලක් නියම කර තිබේ.

අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් මගින් එම දඩ මුදල නියම කර ඇත. එම දඩ මුදල මෙතෙක් බිත්තර වැඩි මිලට විකිණීමට එරෙහිව පැනවූ වැඩිම දඩ මුදල ලෙස සඳහන් වේ.

මේ අතර, උපරිම සිල්ලර මිල ඉක්මවා බිත්තර අලෙවි කළ වෙළඳසල් 4කට අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය රුපියල් ලක්ෂය බැගින් දඩ නියම කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com