මාස අටකට අධික කලකට පසු රත්තරන් මිල පහළට

රත්‍රන් මිල පහළට

රත්‍රන් මිල පහළට

ශ්‍රී ලංකා රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22ක රන් පවුමක මිල රුපියල් 156,000ක් දක්වාද, කැරට් 24 රත්තරන් පවුමක මිල රුපියල් 169,000ක් දක්වාද, අඩු වී ඇති බවත් මාස අටකට අධික කාලයකට පසුව වාර්තා වූ අඩුම මිල මෙය බවත් කොළඹ හෙට්ටිවීදිය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති.

රට තුළ රත්තරන්වලට ඇති ඉල්ලුම අඩුවීම මෙම මිල පහළ යෑමට හේතුවී ඇති බවත් රට පුරා ස්වර්ණාභරණ වෙළෙඳසැල් බොහෝමයක් වසා දැමීමේ ප්‍රවණතාවක්ද ඇති බවත් හෙට්ටිවීදිය රත්තරන් ව්‍යාපාරිකයෝ සඳහන් කරති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *