Standard & Poor’s ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම් සමාගම ශ්‍රී ලංකාව “D” දක්වා පහත දමයි

Standard & Poor's ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම් සමාගම ශ්‍රී ලංකාව "D" දක්වා පහත දමයි

Standard & Poor's ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම් සමාගම ශ්‍රී ලංකාව "D" දක්වා පහත දමයි

ශ්‍රී ලංකාව ඉකුත් සැප්තැම්බර් මස 14 සහ 28 බැඳුම්කර සඳහා ගෙවීමට තිබූ පොලී මුදල් වාරික දෙකක් ගෙවීම අතපසු කිරීමත් සමග ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම් සමාගම ශ්‍රී ලංකාවේ ස්වෛරීත්ව බැඳුම්කර ශ්‍රේණිගත කිරීම “ඩී” දක්වා පහත දමා තිබේ.

නියමිත දිනය මග හැරී දින 30ක් ඇතුළත එම මුදල් ශ්‍රී ලංකා රජය ගෙවනු ඇතැයි ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් සමාගම අපේක්ෂා නොකරන බව එම සමාගම නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *