පෙර රජය ගත් වැරදි තීරන නිසා බෝග නිෂ්පාදනය 54%න් අඩු වී, නිෂ්පාදන වියදම 67%න් සහ විකුණුම් මිල 45%න් ඉහළට

0

විද්‍යාත්මක සහ තාර්තික පදනමකින් තොරව පොහොර සහ රසායනික ද්‍රව්‍ය තහනම් කිරීම නිසා ශ්‍රී ලංකාවේ ඉකුත්කාලයේ බෝග නිෂ්පාදනය 54%කින් පමණ අඩු වී නිෂ්පාදන වියදම 67%කින් පමණ ඉහළ ගොස් ඇතැයි ක්‍රොප්ලයිෆ් ශ්‍රී ලංකා සංවිධානය සිදු කළ සමීක්ෂණයකින් තහවුරු වී ඇත.

රටේ පැවැති ආර්ථික අර්බුදය හමුවේ රජය විසින් වල් නාශක, කෘමි නාෂක දිලීර නාශක හා පොහොර වැනි කෘෂි කේෂ්ත්‍රයේ මූලික යෙදවුම් ආනයනය කිරීම අත්හිටුවීමට එවකට පැවැති රජය ගත් තීන්දුව හේතුවෙන් කෘෂි අංශයේ සෑම ස්ථරයකම විකුණුම් මිල 45%කින් පමණ ඉහළ ගොස් ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com